tag:blogger.com,1999:blog-6734417890586876022.post5362043999414690164..comments2023-06-26T16:15:16.007+05:30Comments on සුපර් මාරියෝගේ ලෝකය(TM)..: ඉරාජ් දුටු ශ්රී ලංකාවේ පොලීසිය...සුපර් මාරියෝhttp://www.blogger.com/profile/02806846759115392436noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-6734417890586876022.post-1971321561685612072011-07-29T13:30:38.405+05:302011-07-29T13:30:38.405+05:30Irajwa nm allanne na, eth karapu wade hodai.... Ir...Irajwa nm allanne na, eth karapu wade hodai.... Iraj kochchara na kiwwath miniha meken karanne policiya criticise krna eka..sinduwe nm kisi rasayk na.. bt, gahana hint parawal nm ela,,,,.. neda mariyo......නෙලූhttps://www.blogger.com/profile/06616793013647626322noreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-5586646406110408132011-05-28T21:12:05.814+05:302011-05-28T21:12:05.814+05:30maxxa marioo :)maxxa marioo :)Koombihttps://www.blogger.com/profile/16101346278699897789noreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-45119794781868666332011-05-27T12:21:46.178+05:302011-05-27T12:21:46.178+05:30:D :D :D:D :D :Dසුපර් මාරියෝhttps://www.blogger.com/profile/02806846759115392436noreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-9324605070096271302011-05-27T12:19:24.341+05:302011-05-27T12:19:24.341+05:30මේ සිංදුවේ ඉරාජ් බනින්නේ නැහැ පොලිසියට අහාන අයතමයි...මේ සිංදුවේ ඉරාජ් බනින්නේ නැහැ පොලිසියට අහාන අයතමයි බනින්නේ...(ඇඟ බේරගේන)...˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙https://www.blogger.com/profile/14030914773985830287noreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-90288623247908787212011-05-26T16:37:57.116+05:302011-05-26T16:37:57.116+05:30මචං එකෙක් දෙන්නෙක් දහොද උනා කියලා මුලු පොලීසියම හො...මචං එකෙක් දෙන්නෙක් දහොද උනා කියලා මුලු පොලීසියම හොදයි කියන්න බෑ මචං..... උබ හොදට හිතල බලපන්...සුපර් මාරියෝhttps://www.blogger.com/profile/02806846759115392436noreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-48334272048014838952011-05-26T14:22:48.054+05:302011-05-26T14:22:48.054+05:30ඒක මම හෙලා දකිනවා තමයි මචන්. ඒත් එකෙක් දෙන්නෙක් නි...ඒක මම හෙලා දකිනවා තමයි මචන්. ඒත් එකෙක් දෙන්නෙක් නිසා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම ඒ කුලකයට දාන වැරැද්ද කරන්න එපා මගේ බුද්දිමත් සහෝදරයා..යසියාhttps://www.blogger.com/profile/00805700497737828614noreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-27797381032985040112011-05-25T21:23:49.108+05:302011-05-25T21:23:49.108+05:30ටැංකූ ටැංකූ... කට්ටියම ආදරයෙන් පිලිගන්නවා මගෙ ලෝකය...ටැංකූ ටැංකූ... කට්ටියම ආදරයෙන් පිලිගන්නවා මගෙ ලෝකයට..සුපර් මාරියෝhttps://www.blogger.com/profile/02806846759115392436noreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-81472170199753510562011-05-25T21:00:26.594+05:302011-05-25T21:00:26.594+05:30ඔන්න මාත් ආවා බ්ලොග් එකට.ජය දිගු ගමනක් යන්නඔන්න මාත් ආවා බ්ලොග් එකට.ජය දිගු ගමනක් යන්නඅනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-8415631900928566412011-05-25T07:22:26.551+05:302011-05-25T07:22:26.551+05:30ඒක නම් ඇත්ත...
ඒ උනාට යසියෝ.. උබ දන්නැද්ද අහිංසක ම...ඒක නම් ඇත්ත...
ඒ උනාට යසියෝ.. උබ දන්නැද්ද අහිංසක මිනිස්සුත් නිකන් වැරදිකාරයො කරන්න හදන පොලිස් කාරයො ඉන්නව කියලා...

උබට මතක නැද්ද අපි AL කරද්දි අපේ පන්තියෙ එකෙක් නිකන් පොලීසිය වාහනේ දාගෙන ගිහින් හිර කරල තිබ්බේ...සුපර් මාරියෝhttps://www.blogger.com/profile/02806846759115392436noreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-70049715664188310672011-05-24T22:57:50.034+05:302011-05-24T22:57:50.034+05:30ඉස්සර පොලීසියෙ හිටිය එක්කෙනෙක්ගෙන් අහන්න කොච්චර තැ...ඉස්සර පොලීසියෙ හිටිය එක්කෙනෙක්ගෙන් අහන්න කොච්චර තැනක් තිබුනද කියල... ඇමතිලගෙ හොර හරක් කසිප්පු අල්ලල රස්සව නැති කරන්න කිසිම මිනිහෙක් කැමති නැහැ...ඒකට අහින්සක කාකි සූට් කාරය පලි නෑ..... පොලිසියට බනින්න එපා....යසියාhttps://www.blogger.com/profile/00805700497737828614noreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-14476738783695946652011-05-24T22:54:19.190+05:302011-05-24T22:54:19.190+05:30මගේ පවුලේ හුගක් දෙනෙක් ඔය උරහිසේ තරු ගහන් ඉන්න අය ...මගේ පවුලේ හුගක් දෙනෙක් ඔය උරහිසේ තරු ගහන් ඉන්න අය නිසා මන් මේකට එකග නැහැ ඉරාජ් එක්ක.. කුපාඩි දේශපාලනය නිසා පොලිසියේ අත් බැන්දට අවන්ක පොලිස්කාරයා මොකක් කරන්නද???? පොලීසිය කියන්නේ රජයේ දෙපාර්තමේන්තුවක් නිසා සුදු සරන් කාරයෝ ඒක පාලනය කරන්නේ...පොලිසියට නෙමෙයි ඔය වැරදි වලට බනින්න ඕන තුට්ටු දෙකේ දේශපාලුවන්ටයි....කවුරුවත් ඉයන ඕණ නැහැ මම හිතන්නේ උදාහරන ඕන තරම්.....කාකි ඇදුම හුගාක් බරයි...ඒත් ඒ ඒකෙ වටිනකම දන්න නිලදාරියන්ට විතරයි.....යසියාhttps://www.blogger.com/profile/00805700497737828614noreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-86672032095328019902011-05-24T22:51:03.824+05:302011-05-24T22:51:03.824+05:30ඒකනම් පට්ටයි .. පොලීසියේ කෙනෙක්ව බදාගන්න හිතුනා සි...ඒකනම් පට්ටයි .. පොලීසියේ කෙනෙක්ව බදාගන්න හිතුනා සින්දුව ඇහුවම !හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-82975536987872915232011-05-24T21:03:07.009+05:302011-05-24T21:03:07.009+05:30@චතුවා - කතාවනම් ඇත්ත... හික් හික් :D :D :D@චතුවා - කතාවනම් ඇත්ත... හික් හික් :D :D :Dසුපර් මාරියෝhttps://www.blogger.com/profile/02806846759115392436noreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-66864586884537979082011-05-24T20:03:21.308+05:302011-05-24T20:03:21.308+05:30අප්පේ.. මේ සිංදුවේ ඉංගිරීසි වර්ෂන් එකකුත් ගැහුවානම...අප්පේ.. මේ සිංදුවේ ඉංගිරීසි වර්ෂන් එකකුත් ගැහුවානම් හරි.. එතකොට පිටරට උන්ට මේක අහලා උන්ගේ පොලීසි වලටත් ආදර්ශක් ගන්න පුලුවන්..

මොනා වුනත් ඉතින් පට්ට සිංදුව..!!චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-24630826510754133572011-05-24T20:02:34.435+05:302011-05-24T20:02:34.435+05:30ඒක බලල මේකත් බලන්න :D
http://www.youtube.com/watc...ඒක බලල මේකත් බලන්න :D

http://www.youtube.com/watch?v=n6U-TGahwvshare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-50241922803737029042011-05-24T19:50:30.794+05:302011-05-24T19:50:30.794+05:30කට්ටියටම තැන්කූ අදහස් වලට..
මේක පොලීසියේ ගීතය කර...කට්ටියටම තැන්කූ අදහස් වලට..

මේක පොලීසියේ ගීතය කරානම් මරුසුපර් මාරියෝhttps://www.blogger.com/profile/02806846759115392436noreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-17640364412649250562011-05-24T19:28:01.376+05:302011-05-24T19:28:01.376+05:30elaelaFree education lkhttps://www.blogger.com/profile/05399733599557680040noreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-59293854617388124282011-05-24T19:27:14.851+05:302011-05-24T19:27:14.851+05:30මරුනෙ අමුතුම විදියක සින්දුවක් කවදාවත් අහල නෑ මේ වග...මරුනෙ අමුතුම විදියක සින්දුවක් කවදාවත් අහල නෑ මේ වගේ සින්දුවක් සමහර විට මේ වගේ සින්දුවකින්වත් පොලීසියේ වැඩ කටයුතු ටික වෙනස්කරන්න පුලුවන් වෙයි කියල හිතල වෙන්න ඇති ඉරාජ් මේ සින්දුව කියන්න ඇත්තේ මොනව වුනත් පට්ට සින්දුව.....කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-9145815258669303252011-05-24T19:05:35.391+05:302011-05-24T19:05:35.391+05:30මරු මරු මරු......මරු මරු මරු......මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-946094894003896952011-05-24T18:56:47.769+05:302011-05-24T18:56:47.769+05:30වෙනස්ම විදිහක සින්දුවක්... ලස්සනයි...වෙනස්ම විදිහක සින්දුවක්... ලස්සනයි...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-64700764360868224742011-05-24T18:05:22.820+05:302011-05-24T18:05:22.820+05:30අහලම බලන්නකෝ....අහලම බලන්නකෝ....සුපර් මාරියෝhttps://www.blogger.com/profile/02806846759115392436noreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-12535408533195470942011-05-24T17:04:28.879+05:302011-05-24T17:04:28.879+05:30අහලම බලමුකෝ ........අහලම බලමුකෝ ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.com