tag:blogger.com,1999:blog-6734417890586876022.post6120500600418119263..comments2023-06-26T16:15:16.007+05:30Comments on සුපර් මාරියෝගේ ලෝකය(TM)..: ලෝකේ වටිනාම පින්තූර අතරින් කිහිපයක්..... 2 කොටසසුපර් මාරියෝhttp://www.blogger.com/profile/02806846759115392436noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-6734417890586876022.post-55105538825504576772011-07-07T20:29:07.468+05:302011-07-07T20:29:07.468+05:30@බබා - තැන්කූ කිව්වට...!! හිස් අහසේ සදරු අයියත් කල...@බබා - තැන්කූ කිව්වට...!! හිස් අහසේ සදරු අයියත් කලින් ඕක කිව්වා... :)සුපර් මාරියෝhttps://www.blogger.com/profile/02806846759115392436noreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-61957420394522668912011-07-07T20:08:15.153+05:302011-07-07T20:08:15.153+05:307 පිංතූරෙ ඉන්නෙ නෙසී කියන අද්භූත සත්වයා.මේ සතා මතු...7 පිංතූරෙ ඉන්නෙ නෙසී කියන අද්භූත සත්වයා.මේ සතා මතුවන්නේ නෙස් විලේයAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-23845769999551949172011-07-04T12:52:24.555+05:302011-07-04T12:52:24.555+05:30This comment has been removed by the author.Himansahttps://www.blogger.com/profile/09864683495441494530noreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-71431218557091051252011-06-20T18:03:52.204+05:302011-06-20T18:03:52.204+05:30කට්ටියටම ගොඩක් ඉස්තූතියි අදහස් වලට.. තව පෝස්ට් එකක...කට්ටියටම ගොඩක් ඉස්තූතියි අදහස් වලට.. තව පෝස්ට් එකක් එනවා ලගඳීම.....සුපර් මාරියෝhttps://www.blogger.com/profile/02806846759115392436noreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-13312795219611878052011-06-19T10:57:15.208+05:302011-06-19T10:57:15.208+05:30loch ness monster නම් බං මම දන්නා හැටියට මොකද්දෝ ...loch ness monster නම් බං මම දන්නා හැටියට මොකද්දෝ විලක ඉන්නවා කියන්නේ... හෙව්වේ නෑ.. මොකක් හරි වැඩසටහනක කිව්වා.. අර ෆේස් බූක් එකේ happy aquarium ගහද්දි expedition crew එක complete කරාම ඔයිං එකෙක් හම්බෙනවා....:-pරවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-33860459464201170022011-06-17T18:22:47.457+05:302011-06-17T18:22:47.457+05:30පලවෙනි පින්තුර පෙලෙහි ඉදිරිපත් කල වියට්නාමයට් යුද්...පලවෙනි පින්තුර පෙලෙහි ඉදිරිපත් කල වියට්නාමයට් යුද්ද යට සම්බන්ධ ඡායාරූපයෙහි , ඇමරිකානු ගුවන් හමුදාව විසින් බෝම්බ හෙලු බව සදහන් කලත් සැබවින්ම සිදුවුයේ ඇමරිකානු මෙහයුමකට සහාය දීමට පැමිනි දකුනු වියට්නාම් ගුවන් යානා මගින් ගම්මානය වෙත බොම්බ හෙලීමයි..............

හතර වැනි ඡායාරූපය වැනි තවත් ලෝක ප්රසිද්ද ඡායාරූපයක් තියන්වා සාගිනෙන් මිය යාමට ආසන්න දරුවකු දෙස බලා සිටින " ගිජු ලිහිනියකු " සිටින .

http://filipspagnoli.wordpress.com/2010/05/10/iconic-images-of-human-rights-violations-49-sudanese-girl-dying-of-hunger-as-a-vulture-patiently-waits/sameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-12350002606297915012011-06-17T16:31:26.009+05:302011-06-17T16:31:26.009+05:30එල එල මචන් පට්ට පින්තුර ටික..
ජය වේවා....එල එල මචන් පට්ට පින්තුර ටික..

ජය වේවා....Gayan Rupasinghehttps://www.blogger.com/profile/16584280737330745645noreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-19462665382430107322011-06-16T23:57:04.784+05:302011-06-16T23:57:04.784+05:307 පින්තූරේ ඉන්නේ "නෙසී" කියන සතා . ඇත්තට...7 පින්තූරේ ඉන්නේ "නෙසී" කියන සතා . ඇත්තටම එහම එකෙක් ඉන්නවාද නම් දන්නේ නෑ ඕකා ඉන්නේ මොකද්ද මන්දා ලොකු විලක ඔය සතාගේ ෆොටෝ ගහන්න කියලා සංචාරකයෝ සෑහෙන ගානක් ඔය විලට එනවා . සමහරවිට සංචාරකයෝ ගෙන්න ගන්න දීපු ට්රයක් ද මන්දා ?

ඇත්ත නැත්ත දෙයියෝ දනී ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-30375978445481279242011-06-16T19:05:10.280+05:302011-06-16T19:05:10.280+05:30ඔය හත්වෙනි පින්තූරේ ඉන්න සත්වයා ගැනනම් මමත් ටිකක් ...ඔය හත්වෙනි පින්තූරේ ඉන්න සත්වයා ගැනනම් මමත් ටිකක් අහලා තියෙනවා.. ඒත් ඒකෙ ඇත්ත නැත්ත නම් තාම රහසක්.. ඔය මීට කාලෙකට කලින් වදවෙලා ගිය සතෙක් කියලයි විශ්වාස කරන්නෙ..
ඔන්න මේකෙන් බලන්නකෝ විස්තර ටිකක්

http://en.wikipedia.org/wiki/Loch_Ness_MonsterDineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-39037238127448908112011-06-16T18:05:30.800+05:302011-06-16T18:05:30.800+05:30අඩෝ අන්තිම එක ගැන කියනවනං මම සින්ක් දෙකෙන්ම සමාන ප...අඩෝ අන්තිම එක ගැන කියනවනං මම සින්ක් දෙකෙන්ම සමාන පරිමා වලින් වතුර බොනවා හි හි :D නැත්තං දෙකම කඩලා දානවා...කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-63293856887777778412011-06-16T15:43:16.394+05:302011-06-16T15:43:16.394+05:30සුපිරි පෝස්ට් දෙක...........
මම නම් ගොඩක් ම කැමති ...සුපිරි පෝස්ට් දෙක...........
මම නම් ගොඩක් ම කැමති පලවෙනි පින්තූරෙටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-48542922450847917242011-06-16T14:04:14.700+05:302011-06-16T14:04:14.700+05:30@ කුරුල්ලා - උඹ ඕවනම් හොඳට දන්න්ව නේ.... :D :D
@ ...@ කුරුල්ලා - උඹ ඕවනම් හොඳට දන්න්ව නේ.... :D :D

@ මධුරංග අය්යා - මාත් විජය පත්තරේ තිබිලා ඔය ටික දැකකා.. තැන්කු ආයෙ මතක් කරාට..

ඊලග පාර මම ලින්ක් එක දාන්න බලන්නම්...සුපර් මාරියෝhttps://www.blogger.com/profile/02806846759115392436noreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-72023194268548982612011-06-16T11:10:56.302+05:302011-06-16T11:10:56.302+05:30හයවෙනි පින්තූරේ ඉන්නේ අවුරුදු පහක හෝ හයක විතර ගැබ්...හයවෙනි පින්තූරේ ඉන්නේ අවුරුදු පහක හෝ හයක විතර ගැබ් ගත්ත ගෑනු දරුවෙක්. මට ඔය ෆෝටෝ එක මේල් එකකින් දකින්න ලැබුනා.

අර හත්වෙනි ෆොටෝ එකේ ඉන්න අත්භූත සත්වයා මතු වෙන්නේ ගොඩ කාලෙකට එකපාරයි ලු. ඒක විජය පත්තරේ ලිපියක තියෙනවා දැක්කා. දන් ගොඩක් කල් හන්දා මතක නෑ. අඩුගානේ උගේ නම දන්නවනම් ගූගල් කරලා හරි බලන්න තිබ්බා.

අනිත් සමහර ෆොටෝ නම් කලින් දැකලා තියෙනවා. දැකලා නැති ෆොටෝ කීපයකුත් තියෙනවා. බොහොම ස්තුතියි මේ ලිපියට.

ප.ලි. - පෝස්ට් එකකට ෆොටෝ දාද්දි photobucket, flicker වගේ සයිට් එකකට අප්ලෝඩ් කරලා ලින්ක් එක විතරක් දාන්න. නැත්නම් බ්ලොගේට දීලා තියෙන ගිගාබයිට් එක ඉවර වෙයි. එතකොට බ්ලොග් එක ස්ලෝ වෙන්න බලයි. ගොඩක් අය කරන්නෙ එහෙමයි. කෙලින්ම ෆොටො දාන්නේ නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6734417890586876022.post-81364486224819512532011-06-16T11:06:47.864+05:302011-06-16T11:06:47.864+05:306) world's youngest mother :)6) world's youngest mother :)කුරුල්ලාhttps://www.blogger.com/profile/17328376032748516149noreply@blogger.com