මගෙ හිත ගත් Blogs....!!!!





මෙන්න මගේ හිත් ගත් බ්ලොග්ස්..........!!!!!!




මුලින්ම කුරුල්ලා සුපර් මාරියෝ ගේ සමකාලීනයෙකි... SLIIT කුරුල්ලා ලෙස පටන් ගත් මෙය පසුව කුරුල්ලා විය... ආතල් ලෝකයකි...  මෙතනින් යන්න මේකට




සුපර් මාරියෝට මෙන්ම කුරුල්ලාටද ගුරු වූ රත්ගමයා මහතා... කුප්පම කුප්ප බ්ලොග් අතර අප්පිරියම බ්ලොගය ය... ඔයාටත් ගියාම තේරෙයි ඇයි කියලා... එදිනෙදා අප විසින් ම කරන ඇතැම් සිදුවීම් කලාත්මක ලෙස බ්ලොග් ගත කරයි... මෙතනින් යන්න 


‍චාමික ගේ බ්ලොග් එක තාක්ෂණික තොරතුරු, එදිනෙදා සිදුවීම්, වහිලු පිරි බ්ලොග් එකකි... මෙතනින් යන්න




හොල්මන් කතා වලට කැමති කට්ටියට මරුම තැන මචං! ගිහිල්ලම බලන්න... හොද හොද කතා එලිවෙන යාමෙටය... මෙතනින් යන්න



මෙන්න නදුන් නොහොත් නඩ්සා මල්ලි අයියා ගේ දවස ගානේ අලුත් වෙන (එයා කියන විදියට) එල කිරි ජෝක්ස්.. මෙතතින් යන්න.

(Site is under construction)