Saturday, October 29, 2011

සුපර් මාරියෝ යලිත් - Super Mario Returns :D :D :D


ඔන්න සෑහෙන්න කාලෙකට පස්සෙ ආවා මේ පැත්තට... කට්ටියට මතකද දන්නෑ මාව...!! විභාගෙත් ඉවර නිසා මේ ටිකේම කරේ මාස 4 පුරාවට එකතු කර ගත්ත ෆිල්ම් ටික බලපු එක.. :D ඔහොම ඉන්නකොට තමයි දේවා අයියා තරයේම කිව්වේ දැන් බ්ලොග් පැත්තට එන්න කාලෙ හරි කියලා..!! :P නැත්තම් මම කම්මැලි කම නිසාම වැඩේ ටිකකට නවත්තලයි තිබ්බේ...
 
බ්ලොග් එක ලියන එක නැවැත්තුවහම තමයි තියන ප්‍රතිචාර පෙනුනේ.. කීප දෙනෙක්ම ඇහුව‍ ඇයි දැන් බ්ලොග් එක වල් වැදිල තියෙන්නෙ කියලා...!! මේක මට විතරක් ‍උන දෙයක් නෙවෙයි...මාත් එක්කම එකට බ්ලොග් ලියපු "චාමිකගේ බ්ලොග් එක"( දැන් බ්ලොග් එකේ වැඩ නවත්තලා නේ ), "කුරුල්ලා", "මචං" හැමොගෙම බ්ලොග් පහුගිය කාලෙ වැඩ නිසා වේලි වේලි තමයි තිබ්බෙ.. කුරුල්ලා එයාගෙ බ්ලොග් එකේ ඇඩ්රස් එක හොයාගෙන තියෙන්නෙත් හෙන ගේමක් දීල කියලයි ආරංචිය...!! 
ඔන්න ඕවා තමයි ඉතින් විස්තර.. ලගදිම ආයෙ සෙට් වෙමුකො.. :D :D :D

12 comments:

  1. එල එල ... ඔන්න දෙවියනේ කියලා අයෙත් ලියපන් මාරියෝ පුතා,,

    ජය වේවා

    ReplyDelete
  2. කාලෙකට පස්සේ ආව එකත් ලොකු දෙයක්.
    එහෙනම් ඉතින් මකුළු දැල් කඩා දාලා ලියන්න පටන් ගත්තා නම් හරි.

    ReplyDelete
  3. වල්කම් බැක් කිව්වා එහෙනම් මචෝ!:))))

    ReplyDelete
  4. හෙලෝ ඔයා කව්ද අනේ???(විහිලු හොදේ..) ;) :P ඔන්න මගෙනුත් සුභ පැතුම්...

    ReplyDelete
  5. සාදරයෙන් පිලිගන්නවා ......

    ReplyDelete
  6. අඩේ ලොවෙත් නැති ප්‍රතිචාර ටිකක් නේ... මම හීනෙකින් වත් හිතුවෙ නෑ මෙහෙම දෙයක් නම්.. ඉතින් කොහොමද මම ඕගොල්ලන්ව දාල යන්නේ... :D :D :D

    ගයාන් අයියා - සිංහයා සනීපෙන්ද අයියේ??

    මදුරංග අයියා - වෙනද වගේම අදත් ඔයාගෙ කොමෙන්ට් එක උඩ හරියෙන්ම තියනවා.... ස්තූතියි අයියේ...

    සබිත් - තැන්කූ තැන්කූ...!!

    සමනලී - වෙරි ප(ෆ)නී හා හා....

    නදී - ඉන්නවෝ.....

    පන්සල් හන්දිය - තැන්කූ තැන්කූ අයියා... :D :D :D

    ReplyDelete
  7. ඔව් නේ මාත් ... බැලුවා මොකද මලයගේ සද්දයක් නැත්තේ කියලා.
    කමක් නෑ. දැන් ආවා නේ.
    ලියමුකෝ එහෙනම්.

    ReplyDelete
  8. අනිවා අනිවා අයියේ....

    ReplyDelete
  9. ammmoooo exam eken passe dakketh na..... aneee meka digatama liyanna mariyooooo

    ReplyDelete

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...