Tuesday, May 24, 2011

ඉරාජ් දුටු ශ්‍රී ලංකාවේ පොලීසිය...

ලංකාවේ පොලීසිය ගැන බොහෝ දෙනා තුල තිබෙන්නේ ප්‍රසන්න හැගීමක් නොවන බවනම් නොරහසක්... ‍පොලීසියේ හොදක් ඇහෙන්නේ ඉතා කලාතුරකින් වීමද නොරහසක්. බොහෝ විට විප්ලවකාරී ගීත නිර්මාණය කරන අය අතර ප්‍රමුඛ ස්ථානයක් උසුලන ඉරාජ්, ලංකාවේ පොලීසිය අමුතුම ආකාරයෙන් දැක තියන බවයි පේන්නේ..


මටත් අහම්බෙන් සෙට් වෙච්ච මේ සිංදුව ඕගොල්ල අහල තියනවද කියලනම් මම දන්නෑ.. කොහොම උනත් අහපු නැති කට්ටියට මෙන්න ඒක...

22 comments:

  1. වෙනස්ම විදිහක සින්දුවක්... ලස්සනයි...

    ReplyDelete
  2. මරුනෙ අමුතුම විදියක සින්දුවක් කවදාවත් අහල නෑ මේ වගේ සින්දුවක් සමහර විට මේ වගේ සින්දුවකින්වත් පොලීසියේ වැඩ කටයුතු ටික වෙනස්කරන්න පුලුවන් වෙයි කියල හිතල වෙන්න ඇති ඉරාජ් මේ සින්දුව කියන්න ඇත්තේ මොනව වුනත් පට්ට සින්දුව.....

    ReplyDelete
  3. කට්ටියටම තැන්කූ අදහස් වලට..

    මේක පොලීසියේ ගීතය කරානම් මරු

    ReplyDelete
  4. ඒක බලල මේකත් බලන්න :D

    http://www.youtube.com/watch?v=n6U-TGahwvs

    ReplyDelete
  5. අප්පේ.. මේ සිංදුවේ ඉංගිරීසි වර්ෂන් එකකුත් ගැහුවානම් හරි.. එතකොට පිටරට උන්ට මේක අහලා උන්ගේ පොලීසි වලටත් ආදර්ශක් ගන්න පුලුවන්.. ‍

    මොනා වුනත් ඉතින් පට්ට සිංදුව..!!

    ReplyDelete
  6. @චතුවා - කතාවනම් ඇත්ත... හික් හික් :D :D :D

    ReplyDelete
  7. ඒකනම් පට්ටයි .. පොලීසියේ කෙනෙක්ව බදාගන්න හිතුනා සින්දුව ඇහුවම !

    ReplyDelete
  8. මගේ පවුලේ හුගක් දෙනෙක් ඔය උරහිසේ තරු ගහන් ඉන්න අය නිසා මන් මේකට එකග නැහැ ඉරාජ් එක්ක.. කුපාඩි දේශපාලනය නිසා පොලිසියේ අත් බැන්දට අවන්ක පොලිස්කාරයා මොකක් කරන්නද???? පොලීසිය කියන්නේ රජයේ දෙපාර්තමේන්තුවක් නිසා සුදු සරන් කාරයෝ ඒක පාලනය කරන්නේ...පොලිසියට නෙමෙයි ඔය වැරදි වලට බනින්න ඕන තුට්ටු දෙකේ දේශපාලුවන්ටයි....කවුරුවත් ඉයන ඕණ නැහැ මම හිතන්නේ උදාහරන ඕන තරම්.....කාකි ඇදුම හුගාක් බරයි...ඒත් ඒ ඒකෙ වටිනකම දන්න නිලදාරියන්ට විතරයි.....

    ReplyDelete
  9. ඉස්සර පොලීසියෙ හිටිය එක්කෙනෙක්ගෙන් අහන්න කොච්චර තැනක් තිබුනද කියල... ඇමතිලගෙ හොර හරක් කසිප්පු අල්ලල රස්සව නැති කරන්න කිසිම මිනිහෙක් කැමති නැහැ...ඒකට අහින්සක කාකි සූට් කාරය පලි නෑ..... පොලිසියට බනින්න එපා....

    ReplyDelete
  10. ඒක නම් ඇත්ත...
    ඒ උනාට යසියෝ.. උබ දන්නැද්ද අහිංසක මිනිස්සුත් නිකන් වැරදිකාරයො කරන්න හදන පොලිස් කාරයො ඉන්නව කියලා...

    උබට මතක නැද්ද අපි AL කරද්දි අපේ පන්තියෙ එකෙක් නිකන් පොලීසිය වාහනේ දාගෙන ගිහින් හිර කරල තිබ්බේ...

    ReplyDelete
  11. ඔන්න මාත් ආවා බ්ලොග් එකට.ජය දිගු ගමනක් යන්න

    ReplyDelete
  12. ටැංකූ ටැංකූ... කට්ටියම ආදරයෙන් පිලිගන්නවා මගෙ ලෝකයට..

    ReplyDelete
  13. ඒක මම හෙලා දකිනවා තමයි මචන්. ඒත් එකෙක් දෙන්නෙක් නිසා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම ඒ කුලකයට දාන වැරැද්ද කරන්න එපා මගේ බුද්දිමත් සහෝදරයා..

    ReplyDelete
  14. මචං එකෙක් දෙන්නෙක් දහොද උනා කියලා මුලු පොලීසියම හොදයි කියන්න බෑ මචං..... උබ හොදට හිතල බලපන්...

    ReplyDelete
  15. මේ සිංදුවේ ඉරාජ් බනින්නේ නැහැ පොලිසියට අහාන අයතමයි බනින්නේ...(ඇඟ බේරගේන)...

    ReplyDelete
  16. Irajwa nm allanne na, eth karapu wade hodai.... Iraj kochchara na kiwwath miniha meken karanne policiya criticise krna eka..sinduwe nm kisi rasayk na.. bt, gahana hint parawal nm ela,,,,.. neda mariyo......

    ReplyDelete

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...