Monday, July 11, 2011

කවද හරි ඉතින් මටත් මෙච්චර තමයි..!! :D

මේක කාලෙකින් මට ආපු සිරාම මේල් එකක්.. ඒක ඉතින් මටත් හරි යන නිසා හිතුනා කට්ටියත් එක්ක බෙදාගන්න...





















22 comments:

  1. සිරා.. හොඳ වෙලාවට මේක මම මගදි දැක්කෙ... හෙටම එකෙක් හොයාගන්නව.

    ReplyDelete
  2. @Chathura - හොද අදහසක් හැබැයි ඉක්මන් වෙන්න නම් එපා.. :-)

    ReplyDelete
  3. අයියටත් අම්මලා ඔහොම කියලා තියනවැයි ....?
    …මට නම් ඔහොම කියන්න කවුරුත් නැතිය .......
    …මොනව උනත් පෝස්ටුව නම් නියමයි

    ReplyDelete
  4. හොයාගනිං හොයාගනිං.. :) එච්චරයිනෙව අඩු

    ReplyDelete
  5. @බීටා මලයා - කෙලින්ම නොකිව්වට වක්‍රව කියල තියනවා...

    @ගයාන් අයියා - එච්චරයි තමයි දැනට අඩු...:D :D

    ReplyDelete
  6. නියම පෝස්ට් එක.හිනා ගියාට මේකේ කියල තියෙන කතාව ඇත්ත තමයි.

    ReplyDelete
  7. හිහ් හී .......
    එල පෝස්ට් එක ........

    දැන් කොහොමටත් කොල්ලෙක් එක්ක යාලු නොවුන සුපිරිසිදු කෙල්ලෙක් හොයා ගන්නවා කියන එක කලු නික හොයනවාටත් වඩා අමාරුයි .......

    ReplyDelete
  8. ඇයි උඹට princess peach ඉන්නෙ? http://www.glogster.com/media/2/7/90/36/7903647.png

    ReplyDelete
  9. හිහ් හිහ්.. අනේ මන්දා බං.. අපිට කෙල්ලොත් නෑ මේ කිවුව අනික් ඒවත් නෑ :D :D

    ReplyDelete
  10. @ජෝති ලංකා - ඇත්තයි කියල හිතුන නිසා තමයි මමත් දැම්මේ.. :-)

    @පන්සල් හන්දිය - අෆෝයි.. බය කරන්නැතුව ඉන්නකො අයියා.. :D

    @මෙලන්ග අයියා - එයා දැන් හම්බෙන්නෙ නෑ නේ :D :D :D

    @චතුවා අයියා - මමත් තාම ඔකෙ තියන ඔක්කොම ඉවර කරල නෑ.. :D

    ReplyDelete
  11. කවදහරි ඕක තමා මටත් වෙන්නේ. ඒ නිසා දම්ම එකියක් හොයා ගන්න ඕනා.

    ReplyDelete
  12. මම නං තාම පොඩි එකා ඒත් රස්සාව කරන්න කලින් කෙල්ලෙක් හොයලා තියාගත්තනං හරි වගේ

    ReplyDelete
  13. @මධුරංග අයියා - ඒක ඔයාගෙ වැඩක්... :D

    @කිඩෝ - මට කියන්න තියෙන්නෙ කෙල්ලෙක් සෙට් කරගෙන A/L ඇන ගන්න එපා කියල තමයි..!!!

    ReplyDelete
  14. මම නම් මේකට කමෙන්ට් කරන්න බැරුවා.... කියන්න වදන් නම් නැ.... එත් සිරා කතාවක්

    ReplyDelete
  15. දැන් ඉතින් කෑගහපං මචං මට කෙල්ලෙක් හොයා දියෝ !! කියලා . නැත්තං කෙල්ලෙක්ව උස්සමු !

    ReplyDelete
  16. @දේවා අයියා - ඔයාට මේක අදාල නෑ කියල අපි දන්නවනේ..!! :D

    @සදරු අයියා - ඔයා නම් ඉතින් ඒක කලත් මමනම් පුදුම වෙන්නෙ නෑ...:D :D

    ReplyDelete
  17. කෙල්ලෝ කොච්චර හොයා ගත්තත්.....ඉන්නේ නෑනේ..අප්පා.

    ReplyDelete
  18. අයියෝ මාරියෝ කොලුවො. උබට මොන කෙල්ලොද ?? උබ "Gay" නොවැ... ඔන්න කට්ටියටම දැන ගන්ට කියන්නේ මේ මාරියෝ Gay :) :) "මේක දවසක් මට කියනව,
    පිය සටහන් අප දෙදෙනා "Gay" කියල..
    අම්මෝ මම බොහොම අමාරුවෙන් තමයි ගැලවුනේ මුගෙන් :) :) (ලොල්)

    ReplyDelete
  19. @නිල් අහස - අනේ ඉතින් මමනම් දන්නෑ ඔව්වා...!!

    @දිලීල - තැන්කූ... මමත් තැන්කූ කරන්න ඕන මේක හදපු එක්කෙනාට..

    @චාමික "Gay" Blog එක - බොල ජොල් තඩියො.. උබ කසුන් කල්හාරගෙ "ප්‍රේමයෙ මංතලාවේ" සින්දුව අහල නෑ කියල මම මොනව කරන්නද... රෝමාන්තික ඔපෙරාවෙ තියන සින්දු ටික අහපන් ඉස්සෙල්ල..

    ReplyDelete
  20. පට්ට ආතල් එක.මේක ලියන ගමනුත් මට හිනා යනවා.. =))

    ReplyDelete
  21. @සීතල අයියා - මොන හිතකින්ද ඔයා එහෙම හිනා වෙන්නෙ... :-O

    ReplyDelete

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...