Wednesday, April 20, 2011

පරිකල්පන මෙව්ව එක වැඩි උනාම වෙන දේවල්....

මේ මට අලුත් අවුරුද්දෙ ආපු අමුතුම e-mail එකක තිබුන පින්තූර ටිකක්. ආයෙ මට මේ පැත්තෙ එන්න වෙන්නෙ ලබන මාසේ තමයි :( :( :(  විභාගෙ ඉවර වුනාම...  එතකන් මේ පැත්තට එන කට්ටිය හිස් අතින් යවන්නත් බෑනේ.... :-) :-) :-)






























ගුන දොස් විචාරෙකුත් කලා නම් තමා හොඳ.....

10 comments:

  1. නියම ෆොටො ටික... මටත් ඇවිත් තිබුනා ඔය මේල් එක...

    ReplyDelete
  2. පින්තූර ටික ගැන නම් කියලා වැඩක් නැත. එලම කිරිය !

    ReplyDelete
  3. පට්ට පින්තූර ටික ඈ..........
    විභාගේ හොඳට කරන්න ඔන්න මගෙන් සුභ පැතුම්

    ReplyDelete
  4. ඒ ටිකනම් පට්ටයි..!

    ReplyDelete
  5. @චතුවා,බීටා,කුක්කු පැටියා,දිනේශ්,මෙලන්ග අයියා :- කට්ටියටම තැන්ක් යූ වෙරිමච් වේවා.....

    ReplyDelete
  6. මේ අපේ බෝඩිමේ ඉන්න හාල්පාරු ඩයල් එක යන යන බ්ලොග් එකේ "චාටර්" කියල ටික් එකක් තිබ්බොත් දානවම තමයි.. ඒකට විසදුමක් දන්න එක්කෙනෙක් ඉන්නවද????? :-)

    ReplyDelete
  7. ලොල්ය... පට්ටා පොටෝ කලි ටික.. :D

    ReplyDelete
  8. මම ඒත් බැලුව සුලගිල්ලට මොකක් වෙලාද කියල, මෙච්චර කල් ප්‍රතිචාරයක් නැත්තෙ...

    ReplyDelete
  9. ඒ නියම bag ටිකනෙ.පට්ට ආ....

    ReplyDelete
  10. තැන්කූ තැන්කූ සීතල ලොකකා.. මරු profile picture එක ...

    ReplyDelete

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...