සුපර් මාරියෝට තවත් විභාගයක් ලඟ ලඟම එන නිසා හිතේ කොච්චර අදහස් තිබ්බත් පොස්ට් එකක් දාන්න විදියක් නැති එක ගැන පුංචි හිතට දැනෙන්නෙ ලොකුම ලොකු දුකක්... ඒ නිසා මට හිතුනා මේ වගේ සෙග්මන්ට් එකක් ගේන්න... හොඳද බලල කොමෙන්ට් එකක් දාන්න නම් අමතක කරන්න එපා.. සමහර පින්තූරනම් ඔයාල කලින් දැකලත් ඇති. ඒවලට නම් සොරි හොඳේ............
කතාකරන පින්තූර 1 - මිතුදමක තරම
ලොල්ය.. මෙවුව ඉතින් මෝනාද බන්..? නැට්ට පිටින් අලි මැරෙද්දි..
ReplyDeleteසෝය් පින්තූර ටික සුපිරි මාරි අය්යේ.........
ReplyDeleteතැන්කිව් තැන්කිව් මල්ලි පැටියෝ.... ;-)
ReplyDeleteලස්සන පින්තූර ටික මාරියෝ...
ReplyDeleteබොහොම ඉස්තූතියි..........
ReplyDeletemithudama manawa pennum karana pinthuura pelaki :) << aththatama ada samajaye sitinna wu boho minisunta wada me sathwayo aganeya << ithamath honda sankalpyak mariyoooo
ReplyDeleteපට්ටා හොදේ.... :)
ReplyDeleteමිනිස්සුන්ට වඩා මනුස්සකම දන්නව මේ තිරිසන් සත්තු...
ReplyDeleteතාරකාවී , රත්ගමයා :- තැන්ක්යූ තැන්ක්යූ...... :-)
ReplyDeleteගයාන් :- ඒකනම් ඇත්ත...
හරිම ලස්සනයි......
ReplyDeleteස්තුතියි සුරදූතිය!!!
ReplyDeleteme saththunge as wala thiyena awanka kama minissunge as walin penawa godak adui... e nisa me hurathalunta kawruth adarei........ aththatama lassana adahasak mari ayye.... mithudama gana meyala sindu kwwe nathi unata... me pinthura tike e gana lassana thalayak liyawila tiyenawa....
ReplyDelete@තැන්කූ වේවා සදවතී....
ReplyDeleteඅතුරු ප්‍රශ්නයක් - මම අයියා කියලා දන‍්නේ කොහොමද???
Ayyo address kranna widiyak one nsa hlo ehema kiwwe, echchara hithanna epa...
ReplyDeleteayyawath malliwath nemei kyla dannawa guy.....
ReplyDelete@සදවතී - අහ් ඒකද.. දැන් දන්නවා ඔයා කවුද කියලා... බ්ලොග් එකේ තාම පෝස්ට් එකක් එහෙම දැම්මෙ නෑ නේ.. :-)
ReplyDeleteekata thawa tikak kal yai, dammama oyata kyannamko......
ReplyDelete