Monday, April 4, 2011

කතාකරන පින්තූර 1 - මිතුදමක තරම

සුපර් මාරියෝට තවත් විභාගයක් ලඟ ලඟම එන නිසා හිතේ කොච්චර අදහස් තිබ්බත් පොස්ට් එකක් දාන්න විදියක් නැති එක ගැන පුංචි හිතට දැනෙන්නෙ ලොකුම ලොකු දුකක්... ඒ නිසා මට හිතුනා මේ වගේ සෙග්මන්ට් එකක් ගේන්න... හොඳද බලල කොමෙන්ට් එකක් දාන්න නම් අමතක කරන්න එපා.. සමහර පින්තූරනම් ඔයාල කලින් දැකලත් ඇති. ඒවලට නම් සොරි හොඳේ............

කතාකරන පින්තූර 1 - මිතුදමක තරම














17 comments:

  1. ලොල්ය.. මෙවුව ඉතින් මෝනාද බන්..? නැට්ට පිටින් අලි මැරෙද්දි..

    ReplyDelete
  2. සෝය් පින්තූර ටික සුපිරි මාරි අය්යේ.........

    ReplyDelete
  3. තැන්කිව් තැන්කිව් මල්ලි පැටියෝ.... ;-)

    ReplyDelete
  4. ලස්සන පින්තූර ටික මාරියෝ...

    ReplyDelete
  5. බොහොම ඉස්තූතියි..........

    ReplyDelete
  6. mithudama manawa pennum karana pinthuura pelaki :) << aththatama ada samajaye sitinna wu boho minisunta wada me sathwayo aganeya << ithamath honda sankalpyak mariyoooo

    ReplyDelete
  7. මිනිස්සුන්ට වඩා මනුස්සකම දන්නව මේ තිරිසන් සත්තු...

    ReplyDelete
  8. තාරකාවී , රත්ගමයා :- තැන්ක්යූ තැන්ක්යූ...... :-)

    ගයාන් :- ඒකනම් ඇත්ත...

    ReplyDelete
  9. හරිම ලස්සනයි......

    ReplyDelete
  10. ස්තුතියි සුරදූතිය!!!

    ReplyDelete
  11. me saththunge as wala thiyena awanka kama minissunge as walin penawa godak adui... e nisa me hurathalunta kawruth adarei........ aththatama lassana adahasak mari ayye.... mithudama gana meyala sindu kwwe nathi unata... me pinthura tike e gana lassana thalayak liyawila tiyenawa....

    ReplyDelete
  12. @තැන්කූ වේවා සදවතී....

    අතුරු ප්‍රශ්නයක් - මම අයියා කියලා දන‍්නේ කොහොමද???

    ReplyDelete
  13. Ayyo address kranna widiyak one nsa hlo ehema kiwwe, echchara hithanna epa...

    ReplyDelete
  14. ayyawath malliwath nemei kyla dannawa guy.....

    ReplyDelete
  15. @සදවතී - අහ් ඒකද.. දැන් දන්නවා ඔයා කවුද කියලා... බ්ලොග් එකේ තාම පෝස්ට් එකක් එහෙම දැම්මෙ නෑ නේ.. :-)

    ReplyDelete
  16. ekata thawa tikak kal yai, dammama oyata kyannamko......

    ReplyDelete

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...