දැන් විභාගෙටත් හොඳටම කිට්ටු නිසා පෝස්ට් එකක් දාන්නත් වෙලාවක් නෑ.. ඒත් පෝස්ට් එකක් නොදා ඉන්න හිත දෙන්නෙත් නෑ.... මට මාර කතාවක් හම්බුනා ඒත්...... ඔයාල මේක ආදර්ශයටනම් ගන්න එපා...
Once a Smoker was smoking at the airport......
A gentleman came & asked him, How much do you smoke a day?
A gentleman came & asked him, How much do you smoke a day?
Smoker: Why are you asking such a question?
Gentleman replied: If you had collected that money instead of smoking, the plane which is in front of you, would have been yours.
Smoker asked that gentleman: Do you smoke?
Gentleman: No.
Smoker asked: Does that plane belong to you?
Gentleman replied: No.
Smoker: Thanks for your kind advice, but that plane is mine.
[Smoker's Name -Vijay Mallya - Owner Kingfisher Airlines].
වැදගත් දෙයක් මාරියෝ... හිතන්න දෙයක් තියෙනවා එතන..
ReplyDeleteෆට්ට කතාව ඈ..........
ReplyDelete@දිනේශ් - ඒ උනාට මමනම් කියන්නේ ඕක ගැන හිතන්න එපා කියලා.
ReplyDelete@බීටා - ඔයත් ම්ක ගැන ඔච්චර හිතන්න එපා... :-)
අනේ මන්දා... නරක දෙවල් වලත් ගන්න දෙටක් තියෙනව බලන් ගියාම// හෙහ් හෙහ්
ReplyDeleteජය..