Monday, April 11, 2011

නරකයි කියන හැමදේම ඇත්තටම නරකද?

දැන් විභාගෙටත් හොඳටම කිට්ටු නිසා පෝස්ට් එකක් දාන්නත් වෙලාවක් නෑ.. ඒත් පෝස්ට් එකක් නොදා ඉන්න හිත දෙන්නෙත් නෑ.... මට මාර කතාවක් හම්බුනා ඒත්...... ඔයාල මේක ආදර්ශයටනම් ගන්න එපා...




Once a Smoker was smoking at the airport......
A gentleman came & asked him, How much do you smoke a day?

Smoker: Why are you asking such a question?

Gentleman replied: If you had collected that money instead of smoking, the plane which is in front of you, would have been yours.

Smoker asked that gentleman: Do you smoke?

Gentleman: No.
Smoker asked: Does that plane belong to you?

Gentleman replied: No.
Smoker: Thanks for your kind advice, but that plane is mine.

[Smoker's Name   -Vijay Mallya - Owner Kingfisher Airlines].

4 comments:

  1. වැදගත් දෙයක් මාරියෝ... හිතන්න දෙයක් තියෙනවා එතන..

    ReplyDelete
  2. ෆට්ට කතාව ඈ..........

    ReplyDelete
  3. @දිනේශ් - ඒ උනාට මමනම් කියන්නේ ඕක ගැන හිතන්න එපා කියලා.

    @බීටා - ඔයත් ම්ක ගැන ඔච්චර හිතන්න එපා... :-)

    ReplyDelete
  4. අනේ මන්දා... නරක දෙවල් වලත් ගන්න දෙටක් තියෙනව බලන් ගියාම// හෙහ් හෙහ්

    ජය..

    ReplyDelete

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...