Sunday, June 5, 2011

කතාකරන පින්තූර 2 - පුංච් හුරතල්ලු..

මම කලින් දාපු කතා කරන පින්තූර 1 කොටසටත් කස්ටියගෙන් ඒ දවස් වල හැටියට හොද ප්‍රතිචාරයක් ලැබුන නිසා මට හිතුනා මෙන්න මේ හුරතල් පින්තූර ටිකත් ඒකෙ 2 කොටස විදියට දාන්න..

කලින් කොට බලපු නැති කට්ටිය මෙතන ක්ලික් කරන්න..




































ගුණ දොස් කියන්නත් අමතක කරන්න එපා හොදේ.....!!!

ෆලෝ පාරකුත් දාලම යන්නකෝ....!!!!


19 comments:

  1. නියම ෆොටෝ ටික. මේ වගේ බල්ලෙක් කඩෙන් ගද්දි හෙනම ගානක් යනවා ඇති නේ.ඒ වගේ යෑ මේන්ටේනන්ස් වලට යන ගාන. ඒ උනාට කොහොමද උන් අරන් යද්දි තියෙන ආඩම්බරේ.

    ReplyDelete
  2. අනේ.....හලි ෂෝය්......:D

    ReplyDelete
  3. ආ.........ශයි නෙහ්... :D :D :D

    ReplyDelete
  4. මැක්සා ෆොටෝ ටික මල්ලියේ..

    ReplyDelete
  5. අලේ . . . සෝක් බවුවො ටික . . . . අලිම කුයිට්

    ReplyDelete
  6. @ හැමෝටම - ටැංකූ ටැංකූ සහයෝගයට... :D :D :D

    @ මදුරන්ග අයියා - ආඩම්බරේ වගේද පර්ස් එක හිදෙනකොට...

    ReplyDelete
  7. සෝක් බව්වො ටික බන්....

    ReplyDelete
  8. හරිම කියුට් බල්ලො ටික.... :)

    ReplyDelete
  9. අනේ බං මම නම් ඔය බව්වොන්ට ආසම නෑ. ඒත් මේ බට්ටොන්ව දැක්කම නම් ආස හිතෙනවා.. කවදාවත් හැබැයි ඇති කරන්නේ නම් නෑ..( නෝනයි බබාලයි බව්වෙක් හදමු කිව්වොත් ඉතින් මොනා කරන්නද ? එතකොට නම් හදනවා..)

    ReplyDelete
  10. ලස්සන බව්වො ටික. සමහරුනම් සැර පාටයි.

    ReplyDelete
  11. සුපර් කියන්නේ නිකන් නෙමේනේ
    එලම තමා

    ReplyDelete
  12. පට්ට සුරතල් පොටෝ කෑලිටික ..ලස්සන උනාට මුං මාර ගනං ඇති ..

    ReplyDelete
  13. අලුතින් පටන් ගත්ත මගේ බ්ලොග් අඩවියට ඇවිත් යන්න මාරියෝ මලයට ආරාධනා කරනවා. එන්න www.ramadasa.name වලට...

    ReplyDelete
  14. ආයෙත් පාරක් තැන්කූ කට්ටියටම කමෙන්ට් කරාට... ටිකක් පහු උනා රිප්ලයි කරන්න ගෙදර හිටියෙ නැති නිසා... :D :D :D

    ReplyDelete
  15. හරිම හුරතල්...

    ReplyDelete

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...