Tuesday, March 15, 2011

ආ මග කෙටියි... යායුතු මග දුරයි........

                    

ඔන්න ඉතින් සුපර් මාරියෝ වන මගේ යාලුවො ගොඩක් බ්ලොග් කෙරුවාවට බැහැල ඉන්න නිසා සුපර් මාරියෝ වන මටත් හිතුනා බ්ලොග් කෙරුවාවට බහින්න. මුලින්ම මේකට දාන්න නමක් දහ අතේ කල්පනා කරන කොට තමයි මට වැදිච්ච පොඩි කාඩ් එකක් මතක් උනේ. එහෙම තමයි සුපර් මාරියෝ කියල දැම්මේ.. කාඩ් එක හැදුවෙ කවුද කියල නම් මතක නෑ... :-) :-) :-)  

කොහොම කොහොම හරි බ්ලොග් එකත් හැදුව කියමුකො, මේකෙ සින්හලෙන් ගහන්න ගියහම තමයි සෙනෙහසේ හොඩියම මතක් වෙන්න. කමක් නෑ ඉතින්, තාම පටන් ගත්ත විතරයි නෙ. පස්සෙ හරියයි කියල හිතමුකො නේද ! 

මගෙ පලවෙනි බ්ලොග් එක මේක නිසා මම මේක දැනට මෙතනින් නවත්තනවා ලගදීම දවසක හමුවීමේ බලාපොරොත්තුවෙන්, ඔබ සැමට තෙරුවන් සරණයි මම ඔබේ හිතාදර සුපර් මාරියෝ.......

No comments:

Post a Comment

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...