Monday, March 21, 2011

තාරකාවීට පිලිතුරක්...

මෙයට අදාල තාරකාවීගේ පෙර ලිපිය මෙන්න..




ඉහත සඳහන් කල, තාරකාවියගේ නිසඳැස දුටු විගස මා හට සිහියට නැගුනේ අප රටේ විශිෂ්ඨ කලාකරුවකු වන ලක්ෂ්මන් හිල්මි ගේ ගීතයකි. එහිද මෙම අදහසම මනාව ගීතයකට නගා ඇත.

සොඳුර ජීවිතයේ ලඟම හිත මිතුරියයි

වරෙක ඇය මට මගේ වැදුව මව හා සමයි

දිවි මගේ ශක්තියයි - සිරි යහනෙ කුමරියයි.....

මෙහි සම්පූර්ණ ගීතය මෙතනින් අහන්න..








 අප කුඩා කාලයේ මුලින්ම ආදරය හඳුන ගන්නේ මවගෙනි. ඉන් පසු, සහොදරියන් ගෙන්, පෙම්වතිය ගෙන්, බිරිඳගෙන්,දියනියන් ගෙන් පිලිවෙලට ආදරය ලබයි.






ආසියාවේ අප තවමත් කාන්තාවට නිසි තැන ලබා දෙයි. එය රැක ගැනීම කාන්තාවන් සතු වගකීමකි. කවදා හෝ එම තැන නැති වුව හොත් එයට වග කිව යුත්තේ ද කාන්තාවමය...


________________________________________
ප.ලි. කෙසේ වුවත් තාරකාවිය ගේ මෙම නිර්මාණය අගය කල යුතුය. තාරකාවී තාර කෑවද, හරවත් දෙයක් කර ඇත..

1 comment:

  1. Mama thaara kanwa ? :P oya mata wada kalui mariooo eka nisa oya thamai thaara kanne :P

    ReplyDelete

හිතෙන ඒවා ඔක්කොම ටික මෙතන දාල යන්න...
ෆලෝ පාරක් දාල නැත්තම් ඒකත් කරලම යන්න...